අලුත් කැබිනට් මණ්ඩලයේ පළමු රැස්වීම අද

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික ජන බලවේගයේ නව රජයේ පළමු කැබිනට් මණ්ඩල රැස්වීම අද (නොවැම්බර් 19) පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ අනුව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද පෙරවරු 10.00 ට කැබිනට් රැස්වීම ආරම්භ වීමට නියමිත ය.

කැබිනට් අමාත්‍යවරුන් 21 දෙනෙකු ඊයේ දිවුරුම් දුන් අතර ඔවුන්ගෙන් බහුතරය පළමු වරට කැබිනට් තනතුරු දරන්නන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...