*
Sunday, November 24, 2024
spot_img

Latest Posts

අද ඩොලරය වෙනස් වූ හැටි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ (LNW):

අද (21) දින,ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 286.54ක් ලෙස සහ විකුණුම් මිල රු. 295.55ක් ලෙස පහළ ගොස් තිබේ.

ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පහත දැක්වේ.

ලංකා බැංකුව – රු. 287.00 – රු. 295.00

ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 284.18 – රු. 295.73

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 287.00 – රු. 294.25

සෙලාන් බැංකුව – රු. 286.90 – රු. 294.40

කොමර්ෂල් බැංකුව – රු. 284.98 – රු. 294.75

අමානා බැංකුව – රු. 288.70 – රු.293.70

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan