මෙරටට වාහන ආනයනය කිරීම තවදුරටත් ප්‍රමාද වුවහොත්?

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ (LNW):

මෙරට තුළ දැනට භාවිතා කරන ලද මෝටර් රථවල මිල ගණන් තවදුරටත් ඉහළ යමින් ඇති බව දක්නට ලැබේ. එයට හේතුව වී ඇත්තේ, මෙරටට වාහන ආනයනය කිරීම තවදුරටත් ප්‍රමාදවීම හේතුවෙන් බව වාහන අලෙවිකරුවන් පෙන්වා දෙන අතර, මෙම තත්ත්වය දිගටම පැවතුණොත් තවදුරටත් වාහන මිල තවත් ඉහළ යා හැකි බව ඔවුන් පවසයි.

පසුගිය වසරේ නොවැම්බර් මස වාහන මිල සහ අද (25) දින වන විට වෙළෙදපොළේ පවතින වාහන මිල ගණන් පහතින් දක්වා ඇත.

පෙර මිල – ටොයෝටා – ප්‍රිමියර් – 2017 – එක්කෝටි හතළිස්හය ලක්ෂයයි

නව මිල – ටොයෝටා – ප්‍රිමියර් – 2017 – එක්කෝටි හැත්තෑපන් ලක්ෂයයි

පෙර මිල – ටොයෝටා – විට්ස් – 2018 – ලක්ෂ 80යි

නව මිල – ටොයෝටා – විට්ස් – 2018 – ලක්ෂ 93යි

පෙර මිල – ටොයෝටා – ඇක්වා ජී – 2012 – ලක්ෂ 60යි

නව මිල – ටොයෝටා – ඇක්වා ජී – 2012 – ලක්ෂ 68යි

පෙර මිල – හොන්ඩා – වෙසල් – 2014 – ලක්ෂ 80 යි

නව මිල – හොන්ඩා – වෙසල් – 2014 – එක්කෝටි තුන් ලක්ෂයයි

පෙර මිල – හොන්ඩා – ෆිට් – 2012 – ලක්ෂ 53 යි

නව මිල – හොන්ඩා – ෆිට් – 2012 – ලක්ෂ 67 යි

පෙර මිල – හොන්ඩා – ග්‍රේස් – 2014 – ලක්ෂ 78යි

නව මිල – හොන්ඩා – ග්‍රේස් – 2014 – ලක්ෂ 82යි

පෙර මිල – නිශාන් – එක්ස් ට්‍රේල් – 2015 – ලක්ෂ 84යි

නව මිල – නිශාන් – එක්ස් ට්‍රේල් – 2015 – එක්කෝටි විසිහත් ලක්ෂයයි

පෙර මිල – සුසුකි – වැගන් ආර් – 2014 – ලක්ෂ 47යි

නව මිල – සුසුකි – වැගන් ආර් – 2014 – ලක්ෂ 57යි

පෙර මිල – සුසුකි – ඇල්ටෝ – 2015 – ලක්ෂ 30යි

නව මිල – සුසුකි – ඇල්ටෝ – 2015 – ලක්ෂ 32යි

පෙර මිල – සුසුකි – ජපන් ඇල්ටෝ – 2017 – ලක්ෂ 45යි

නව මිල – සුසුකි – ජපන් ඇල්ටෝ – 2017 – ලක්ෂ 53යි

පෙර මිල – මයික්‍රෝ – පැන්ඩා – 2015 – ලක්ෂ 23යි

නව මිල – මයික්‍රෝ – පැන්ඩා – 2015 – ලක්ෂ 25යි

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ADB වෙත නව මුහුණක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : ආසියානු සංවර්ධන බැංකුව...

ධර්ම ශ්‍රී කාරියවසම්ට එරෙහිව ඇමති නලින්ද නඩු පවරයි!

කොළඹ LNW:යූ ටියුබ් අන්තර්ගත නිර්මාණකරුවෙක් වෙන ධර්ම ශ්‍රී කාරියවසම්ට...

ලොව විශාලතම සමාජ මාධ්‍ය සමාගම් විසින් දරුවන්ගේ මානසික සෞඛ්‍යයට හානි කිරීම ගැන ඇමරිකාවේ දැඩි අවධානයට..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අමෙරිකානු එක්සත් ජනපදයේ Meta සහ YouTube වැනි...