ප්‍රතිලාභ වැඩිකරමින් අස්වැසුම සංශෝධනය වෙයි!

කොළඹ LNW: ”අස්වැසුම” සුබසාධක ගෙවීම් යෝජනා ක්‍රමය සංශෝධනය කර තිබේ.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා ඒ බව ප්‍රකාශ කළා

ඒ අනුව සංක්‍රාන්තික සහ අවධානමට ලක්වූ පවුල් සඳහා අස්වැසුම ගෙවනු ලබන කාලය 2025.03.31 දක්වා දීර්ඝ කර තිබෙන අතර දුප්පත් පවුල් සඳහා දැනට ගෙවනු ලබන දීමනාව රුපියල් 8500/= සිට රුපියල් 10,000/= දක්වා ඉහළ නංවා ඇත.

අන්ත දිළිඳු සමාජ කාණ්ඩ සඳහා දැනට ගෙවනු ලබන දීමනාව රුපියල් 15,000/= සිට රුපියල් 17,500/= දක්වා ඉහළ නැංවීමටද කටයුතු කර තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධීවර ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධාන ගැටලුවකට JICA වෙතින් නව විසඳුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ධීවර...

Elephant Transit Home : අලි වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : පොළොන්නරුවේ කලහගල ප්‍රදේශයේ...

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...