ගාල්ල සිට මාතර බලා ධාවනය වූ දුම්රියක මෝටර් රථයක් ගැටෙයි, සිව්දෙනෙකු බරපතළ තුවාල!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 03, කොළඹ (LNW):

අද (03) රාත්‍රීයේ ගාල්ල සුදර්මාරාම පන්සල අසල පිහිටි අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී , මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුවී තිබේ.

එම අනතුරෙන් මෝටර් රථයේ ගමන් කළ සිව්දෙනෙකු බරපතළ තුවාල ලබා ගාල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර, තුවාල ලැබූ සිව්දෙනා අතර දරුවන් දෙදෙනෙකු සිටින බවද තොරතුරු වාර්තා වේ.

ගාල්ල සිට මාතර බලා ධාවනය වූ දුම්රියක මෙම මෝටර් රථය ගැටී ඇති බවට වැඩිදුරත් සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගමැති ඉවත් කරනවාද ? – ටිල්වින්ගෙන් සෘජු පිළිතුරක්

ජාතික ජන බලවේග ආණ්ඩුවේ වත්මන් අගමැති ධුරයේ වෙනසක් කිසිසේත්...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...

රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...