අද (07) ලොහාන් අධිකරණයට!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ (LNW):

ඊයේ (06) පස්වරුවේ අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අද (07) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය පවසයි.

එසේ අත්අඩංගුවට ගනු ලැබූයේ, කොල්ලුපිටිය හන්දියේ ලොහාන් රත්වත්තේ මහතා පැද වූ ඩිෆෙන්ඩර් රථය, මෝටර් රථයක ගැටීමෙන් සිදු වු අනතුරක් සම්බන්ධයෙනි.

අනතුරුව , බීමතින් රිය පදවා අනතුරක් සිදු කිරීමේ චෝදනාවට හිටපු රාජ්‍ය අමාත්‍යවරයා අත්අඩංගුවට ගනු ලැබූ බව වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ලිබියානු නායක මුවම්මර් ගඩාෆිගේ පුත් සයිෆ් අල්-ඉස්ලාම් ගඩාෆි ඝාතනය කෙරේ

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඝාතනයට ලක් වූ...

78 වැනි ජාතික නිදහස් දින සමරු උත්සවය ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ (LIVE)

සටහන - රුවන් නෙළුගොල්ල 78 වැනි ජාතික නිදහස් දින සමරු...

දිවංගත හේමක ද අල්විස් මහතා ගේ වර්ෂ පූර්ණ ගුණානුස්මරණය අද

පෙබරවාරි 04, කොළඹ (LNW): ෆෙයාර්වේ හෝල්ඩිංග්ස් හි නිර්මාතෘ දිවංගත...

ශ්‍රී ලංකා ක්‍රිකට් හී ටිකට් කවුන්ටරය CCC වෙත – නිදහස් දිනයේ වීවෘත වන්නේ පස්වරු 1.00 ට

නිශ්මං රණසිංහ පෙබරවාරි 04, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC)...