ඇමතිවරුන්ගේ ආරෂාව ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ (LNW):

ඇතැම් මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු මතුව ඇති බව වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසුරිය මහතායි.

එබැවින් , පොලීසිය පවසන්නේ , ඇමතිවරුන්ට දිය යුතු ආරක්ෂාව සම්බන්ධයෙන් තක්සේරුවක් ලබාගැනීම ආරම්භ කර ඇති බවයි.

ඇතැම් මැති – ඇමතිවරුන්ට තර්ජන එල්ල වීම සම්බන්ධයෙන් ද, තොරතුරු වාර්තා වී ඇති අතර,වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළේ, සියලු කරුණු විමසා බලා, ලබා දිය යුතු ආරක්ෂාව සම්බන්ධයෙන් තීරණය කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විමල් වීරවංශට එරෙහිව නඩු පැවරීමේ තීරණයක්!

කොළඹ LNW:පසුගිය සැප්තැම්බර් මස අනුරාධපුරයේදී පැවති ශ්‍රී ලංකා පොදුජන...

රු. බිලියන 13.8ක වංචාවට සුදු හුණු ගෑමට ශ්‍රී ලංකා මහ බැංකුවට ඉඩ නොදිය යුතුය – ආචාර්ය හර්ෂ

ස්වාධීන බැංකු කරුවෙකු විසිනි. ජාතික සංවර්ධන බැංකුවේ (NDB) සිදුවූ මෙම...

2026 මෙවර නොබෙල් සාම ත්‍යාගය නවනීදන් පිල්ලේට පිරිනැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 09 : දකුණු...

පාදුක්ක දුම්රිය ස්ථානයට සම්මානයක්!

කොළඹ LNW:කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය මගින් මෙහෙයවන ලද...