25 වැනිදා සමස්ත පාසල් පද්ධතියම වැසෙයි – ගුරු විදුහල්පතිවරු වැඩ වර්ජනයකට (VIDEO)

Date:

එළඹෙන 25 වැනිදා දිවයින පුරා රජයේ පාසල් සියල්ල තුළම ගුරු විදුහල්පතිවරු සේවයෙන් ඉවත් වන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටර්ලින් මහතා පැවසුවේය.

ගුරු විදුහල්පති සන්ධානය ලෙස අද (21) ගෝල්ෆේස් හි ගෝඨා ගෝ ගම පරිශ්‍රයේ මාධ්‍ය මධ්‍යස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදීයි ස්ටාලින් මහතා මේ බව කියා සිටියේ.

ඉන්ධන ප්‍රශ්නයට කඩිනමින් විසඳුම් දිය නොහැකි නම් ගුරු වරුන්ට තමන්ට ආසන්නම පාසලේ රාජකාරී කිරීමට අවස්ථාව සලසා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කළද එයට ඔහු එකඟ නොවීම මත මෙම තීරණයට එළඹී බවයි ස්ටාලින් මහතා පැවසුවේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලාපොරොත්තු ප්‍රතිපල නොලද හේතුව ගැන දසුන් අවබෝධයෙන් ද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: “මං දකින හැටියට නම්...

‘Iguana Cantina’ දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන්මයි: Aitken Spence අලුත් වැඩක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : Aitken Spence Hotels...

රටේ ආර්ථික ජයග්‍රහණ චෞර වළල්ලක් වටා ගොඩගැසී තිබු යුගය අවසන් – ජනපති මහනුවරදී කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රටේ ආර්ථික ජයග්‍රහණ පවුල් කිහිපයක් සහ එම...

එප්ස්ටයින් සබඳතා සම්බන්ධයෙන් නෝර්වේ පොලිසිය හිටපු අගමැති Jagland  ගැන විමර්ශනය කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නෝර්වේ රාජ්‍යයේ හිටපු...