පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් 60ක් සමග කාදිනල් හිමි පාප් වහන්සේ බැහැදැකීමට රෝමයට !

Date:

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ආරාධනයකට අනුව පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ වින්දිතයින් සමග කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් අද (22) අළුයම රෝමය බලා පිටව ගොස් තිබේ.

පාස්කු ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින්ගේ සමීප ඥාතීන් ඇතුළු එම ප්‍රහාරයේ වින්දිතයින් 60 දෙනෙකු පමණ මෙම සංචාරයට සහභාගී වී ඇති බව සඳහන්.

මීට පෙර මැල්කම් රංජිත් කාදිනල් හිමියන් වතිකානුවට ගොස් පාප් වහන්සේ හමුවූ අවස්ථාවේදී උන්වහන්සේ කළ විශේෂ ආරාධනයකට අනුව මෙම සංචාරය සිදුකෙරේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...