කෙටි කථානායකගෙන් පසු නව කථානායක පත් කිරීම 17

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

කථානායක අශෝක රන්වල මහතා ඉල්ලා අස්වීමෙන් ඇතිවූ පුරප්පාඩුව සඳහා නව කථානායකවරයකු පත්කිරීම මීළඟට පාර්ලිමේන්තුව රැස්වන පළමු දිනයේදීම සිදුකළ යුතුව තිබේ.

ඒ අනුව දෙසැම්බර් 17 වනදා නව කථානායකවරයා පත්කර ගැනීමට නියමිත ය.

කථානායක ධුරය සඳහා අලුතින් නම් කෙරෙන මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් යම් බෙදීමක් ඇති වුවහොත් එදිනට අනිවාර්යයෙන්ම ඡන්ද විමසීමක් ද පැවැත්වෙනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවෙන් ධීවර කේෂ්ත්‍රයේ සිදු වූ හානිය තක්සේරු කිරීමට නව වැඩපිළිවෙලක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW: ආපදාවෙන් ධීවර කේෂ්ත්‍රයේ සිදු...

2026 වර්ෂය අදාළව රජයේ නිවාඩු 26ක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW : 2026 වර්ෂය අදාළව...

නීතීඥවරියකට බැන තර්ජනය කිරීම : නගරාධිපති රන්ජන් පොලීසියට නොඑයි, අසනීපයි කියා රෝහල්ගත වෙයි

කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් විසින් නීතීඥවරියකට බැන තර්ජනය කිරීමේ...

HI සුසන්ත

නිශ්මං රණසිංහ දෙසැම්බර් 28, කොළඹ LNW: දුරකථනය නාද වුව ද...