කෙහෙළියට තවත් චෝදනාවක්!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ (LNW):

මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඇතුළු 31 දෙනෙකු ඝාතනයට හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සම්බන්ධබවට චෝදනා කරමින් ජනාධිපති මහජන සම්බන්ධතා අංශයට පැමිණිල්ලක් භාර දී තිබෙන බව වාර්තා වේ.

ජානක පෙරේරා මහතාගේ ඥාතීන් චෝදනා කරන්නේ, අනුරාධපුරයේ දී පක්ෂ කාර්යාලයක් විවෘත කිරීමේ අවස්ථාවේදී මේජර් ජෙනරාල් ජානක පෙරේරා  මහතා ඇතුළු 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීම එල්ටීටීඊ සංවිධානය විසින් සිදුකළ බවට තහවුරු කෙරුණත් එම සිද්ධිය මෙහෙයවා ඇත්තේ කෙහෙළිය රඹුක්වැල්ල මහතා බවටයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...