වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකරන අතිවිශේෂ ගැසට්ටුව නිකුත් වෙයි

සටහන – රුවන් නෙළුගොල්ල

සියලුම වෛද්‍යවරුන්ගේ අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 63ක් දක්වා වැඩිකරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා විසින් නිකුත් කර ඇති මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය 2023 ජනවාරි 01 දින සිට බලාත්මක බවයි එහි දැක්වෙන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රහාරයක් බව කියමින් බලංගොඩ කස්සප හිමි රෝහල්ගත වෙයි. පැයකින් පමණ පිටව යයි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලමින් කොළඹ විහාරමහාදේවී...

ජනපති අනුර අද බදුල්ලේ කාන්තාවන් හමුවට

"අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි" මැයෙන් ජනාධිපති අනුර...