බ්‍රිතාන්‍යයේ අධික මීදුම් සහිත තත්ත්වයක්: ගුවන් ගමන් වලට දැඩි බාධා

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

අධික මීදුම් සහිත තත්ත්වයක් පැවතීමත් සමග, බ්‍රිතාන්‍යයේ හීත්‍රෝ සහ ගැට්වික් හි ගුවන් තොටුපොලවල ගුවන් ගමන් විශාල් සංඛ්‍යාවක් අවලංගු කර හෝ ප්‍රමාද කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

එක්සත් රාජධානියේ ප්‍රධාන ගුවන් ගමනාගමන පාලන සැපයුම්කරු ප්‍රකාශ කළේ, අඩු දෘශ්‍යතාවක් ඇති ස්ථාන සඳහා “තාවකාලික” ගුවන් සීමා කිරීම් පවතිනු ඇති බවයි. එංගලන්තයේ සහ වේල්සයේ බොහෝ ප්‍රදේශවල මීදුම පවතිනු ඇති බවත්, විශේෂයෙන් දකුණු ප්‍රදේශවල එය වැඩි කාලයක් පවතිනු ඇති බවත් ඔවුන් සඳහන් කර ඇත.

මේ නිසා ගුවන් තොටුපොලට පැමිණීමට පෙර මගීන්ට ඔවුන්ගේ ගුවන් ගමන් තත්ත්වය පිළිබඳ පරීක්ෂා කරන ලෙසයි උපදෙස් දී ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුමාත්‍රා හි භූ කම්පනයක්: ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවලටත් අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උදෑසන 10.26ට පම...

සෙනසුරාදත් උසස් පෙළ විභාගය අවලංගුයි – විභාගය පැවැත්වෙන දින මෙන්න!

කොළඹ LNW: සෙරසුරාද දිනයේද (29) අපොස උසස් පෙළ විභාගය...

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 06ක් විවෘත කරයි!

කොළඹ LNW: ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ...

චීනය සමඟ වන ආරවුල් අවසන් කර ගන්නා ලෙස ජනාධිපති ට්‍රම්ප් ජපානයේ නව අගමැතිවරියගෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 27: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : චීනය...