නිසි අධ්‍යාපන සුදුසුකමක් නොමැති වීම රටේ දේශපාලනය ජරාජීර්ණ වීමට හේතුව බව සිවිල් සංවිධාන හා මැතිවරණ නිරීක්ෂණ ආයතන කියයි

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ (LNW):

පළාත් පාලන ආයතනවලට මහජන නියෝජිතයන් ලෙස තේරී පත්වන ඇතැම් පුද්ගලයන් විවිධ අපරාධවලට සම්බන්ධ වීම සහ අධ්‍යාපන සුදුසුකමක් නොමැති වීම රටේ දේශපාලනය ජරාජීර්ණ වීමට හේතුව බව, සිවිල් සංවිධාන හා මැතිවරණ නිරීක්ෂණ ආයතන පවසයි.

එබැවින්, ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණවලට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ අධ්‍යාපන සහ අනෙකුත් සුදුසුකම් පිළිබඳ පක්ෂ නායකයන් විසින් සොයා බැලිය යුතු බවට යෝජනාවක් ගෙන ඒමට එම සංවිධාන සැරසෙයි.

එම සංවිධාන වැඩිදුරටත් සඳහන් කළේ, දේශපාලනයට ඇතුළත් කර ගැනීමට පෙර එම පුද්ගලයන්ගේ අධ්‍යාපනය, කල්ක්‍රියාව පක්ෂ විසින් සොයා බලා කටයුතු කළ යුතු බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොදු රඳ මඬුළු යෂ්ඨිය වෙනුවෙන් සිඳ්ධ වූ මෙහෙයුම

නිශ්මං රණසිංහ නොවැම්බර් 27, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කිංග්ස්...

බදුල්ලේ නායේ යෑම් වලින් මිය ගිය ගණන 11 දක්වා වැඩි වෙයි. තවත් 07ක් අතුරුදහන්!

කොළඹ LNW:පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන...

ඉම්රාන් ගැන සැක සහිත අවාසනාවන්ත පුවත් පැතිරෙන රාවල්පිණ්ඩි හී දී සටන් වදින්නට වී තිබෙන ශ්‍රී ලංකාව..

නිශ්මං රණසිංහ නොවැම්බර් 27, කොළඹ LNW: පකිස්තානයේ පැවත්වෙන පකිස්තානය,ශ්‍රී ලංකාව...