FCID යළි වැඩ අරඹන ලකුණු!

Date:

කොළඹ LNW: මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය (FCID) ප්‍රතිසංස්කරණය කර එය අංග සම්පූර්ණ විමර්ශන කොට්ඨාසයක් ලෙස නැවත ස්ථාපිත කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මූල්‍ය අපරාධ කොට්ඨාසය ක්‍රියාත්මක වූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ වන අතර ඊට නියෝජ්‍ය පොලිස්පතිවරයකු සහ අධ්‍යක්ෂකවරයකු පත්කර වෙනම විමර්ශන කොට්ඨාසයක් ලෙස ඉදිරියේදී කටයුතු කිරීමට යෝජිතව ඇත.

පසුගිය ආණ්ඩු සමයේ රටේ සිදුවූ බරපතල මූල්‍ය අක්‍රමිකතා, වංචා, දූෂණ සිද්ධින් සම්බන්ධයෙන් විමර්ශන මූල්‍ය අපරාධ කොට්ඨාසය හරහා විමර්ශනය කිරීමට නියමිත බව සඳහන්.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යළි හැදෙන රට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW : මුලතිව්, මුත්තයාන්කට්ටු වැවේ...

යොක්ස් ෆෝඩ් වතුයායේ නායයාමේ අවදානම නිසා පේලි නිවාස 16ක පවුල් 45ක් තවකාලිකව ඉවත් කෙරේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW⁩: මේ වනවිට තලවාකැලේ...

Rebuilding Sri Lanka ඇ. ඩො. මිලියන 11 ඉක්මවයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW : දිට්වා...