හිටපු ජනාධිපති මහින්දගේ නිල මාධ්‍ය ප්‍රකාශක පත් කෙරේ!

0
2565

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ (LNW):

නීතිඥ රවින්ද්‍ර මනෝජ් ගමගේ මහතා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල මාධ්‍ය ප්‍රකාශක ලෙස පත්කර තිබේ. විජේරාමයේ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ දී. ඊට අදාළ පත්වීමේ ලිපිය අද (30) දින නීතිඥ මනෝජ් ගමගේ මහතා වෙත භාරදී ඇත.

එම පත්වීම පසුගිය දෙසැම්බර් මස 20 වනදා සිට ක්‍රියාත්මක කර ඇති බව පැවසේ.