ජීන් ඇන්ටිට මැර ප්‍රහාරයක් !

සටහන – රුවන් නෙළුගොල්ල

පසුගිය අරගල සමයේ ජනප්‍රියත්වයට පත් සමාජ ක්‍රියාකාරිනියක වන ජීන් ප්‍රිම්‍ රෝස් නතානියෙල්ස් නොහොත් ජීන් ඇන්ටිගේ නිවසට පුද්ගලයින් දෙදෙනෙකු පැන පහරදීමක් සිදුකර තිබේ.

පොලුවලින් සිදු කළ එම පහරදීමෙන් ජීන් ඇන්ටි සහ ඇගේ සැමියා තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

ඊයේ (ජනවාරි 02) උදෑසන 07.00 ට පමණ එඩේරමුල්ලේ පිහිටි තම නිවසට පැමිණි මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ යැයි සැක කරන දෙදෙනෙකු විසින් මෙම පහරදීම සිදු කළ බවයි ඇය සඳහන් කරන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු විමර්ශන ගෝඨාභයගේ පැත්තට කැරකෙයි? කරුණා අම්මාන් හොරට UK යවපු හැටිත් හෙළිවෙයි!

කොළඹ LNW:පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන අනුව...

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...