මහින්දට තොණ්ඩමන්ගේ පක්ෂයේ සහායත් අහිමි වෙයි !

Date:

ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කෙරෙන විශ්වාසභංග යෝජනාවට සහාය දීමට තම පක්ෂය තීරණය කළ බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් ජීවන් තොණ්ඩමන් මහතා පවසයි.

පක්ෂය අභ්‍යන්තරයේ පැවති දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව තමන් මෙම තීරණයට එළඹුණු අතර එය ආණ්ඩු පක්ෂයේ ප්‍රධානීන්ට සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ද දැනුම් දුන් බවයි ජීවන් තොණ්ඩමන් මහතා සඳහන් කරන්නේ.

May be an image of 1 person and text that says 'Tweet Jeevan Thondaman @JeevanThondaman Ceylon Workers' Congress, after extensive discussions, has collectively taken a decision to vote against the present government. The decision has been communicated to the party leaders of the ruling party, the opposition and the independents. 10:56 AM 2022-04-25 Twitter for Android 山 View Tweet activity 62 Retweets 27 Quote Tweets 320 Likes'

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...