ඩොලරය තවත් නගී. එක් බැංකුවක රු. 350ත් පන්නයි …

ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල අද මෙරට වාණිජ බැංකු රැසක රුපියල් 345ක් වශයෙන් සටහන්ව තිබේ.

එහි ගැණුම් මිල සටහන්ව ඇත්තේ රුපියල් 330 – 335 වශයෙනි.

මේ අතර මෙරට ක්‍රියාත්මක වන ජාත්‍යන්තර බැංකුවක් වන ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවෙහි අද දිනයේදී ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 355ක් වශයෙන් සටහන්ව ඇත

සම්පත් බැංකුව
ලංකා බැංකුව
සෙලාන් බැංකුව
ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුව

RN