ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයට නව සභාපතිවරයෙක්!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ (LNW):

ළමා රෝග විශේෂඥ වෛද්‍ය සුරත්න පෙරේරා මහතා, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ 131 වන සභාපතිවරයා ලෙස පත්කර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති ධුරය දැරූ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා විසින් නව සභාපතිවරයා වෙත එම ධුරය නිල වශයෙන් පිරිනැමීම සිදුකෙරුණු බව වාර්තා වේ.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ වෛද්‍යවරුන්,  විශේෂ ආරාධිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර, එම උත්සවයේ දී නව සභාපතිවරයා විසින් සෞඛ්‍ය සාධාරණත්වය සහ ප්‍රජා සවිබල ගැන්වීම පිළිබද විශේෂ දේශනයක් පැවැත්වූ බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...