බස් රථයක් මීටර් 100 ක් ගැඹුරු ප්‍රපාතයකට: 06ක් මිය යයි!

Date:

රෂිකා හෙන්නායක , ජනවාරි 013, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

බස් රථයක් මීටර් 100 ක් ගැඹුරු ප්‍රපාතයකට වැටීමෙන් පුද්ගලයින් හය දෙනෙකු මිය ගොස් තවත් 22 දෙනෙකු තුවාල ලැබූ බව එරට මාධ්‍ය පවසයි.ඒ ඉන්දියාවේ පෝරි ගාර්වාල් දිස්ත්‍රික්කයේ ශ්‍රීනගර් ප්‍රදේශයේදී බවයි සඳහන් වන්නේ.

ඉන්දීය රාජ්‍ය ආපදා ප්‍රතිචාර බලකායට අනුව, දහල්චෞරි අසලදී මෙම අනතුර සිදුව ඇත්තේ බස් රථය පාලනයෙන් මිදීම නිසා බව දැක්වේ. මගීන් 28 දෙනෙකු රැගත් බස් රථය පෝරි සිට දහල්චෞරි වෙත යමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති අතර පස් දෙනෙකු එම ස්ථානයේදීම මිය ගිය බව සඳහන් වේ.

අනතුරෙන් පසු ගලවා ගැනීමේ මෙහෙයුම සිදු කිරීමට ප්‍රදේශවාසීන් ද සහාය දක්වා ඇති අතර තුවාල ලැබූවන් පෝරි දිස්ත්‍රික් රෝහලට ගෙන ගොස් තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (30) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 30) දිනයේදී උතුර, නැගෙනහිර,...

දිවයින පුරා විදුලි වාහන ආරෝපණ මධ්‍යස්ථාන සවිකර දෙන්නැයි ඇමති විජිත චීනයෙන් ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල චීනය ඇතුළු ලෝක රථවාහන වෙළඳපලෙන් ශ්‍රී...

විකෘති ප්‍රවෘත්ති පළකරන්න ලෑස්ති වෙන්න එපා.ලයිසන් කොන්දේසි බලාත්මක කරනවා – ඇමති නලින්දගෙන් රතු එළි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සියලුම රූපවාහිනී නාලිකා සඳහා බලපත්‍රය ලබා දී...

මඟින් 239 දෙනෙකු සමඟ අතුරුදන් වූ MH370 ගුවන් යානය සෙවීමේ කටයුතු වසර 11කට පසු නැවත අරඹයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 29: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ගුවන් ගමන්...