නහය ගාවටම වතුර ඇවිල්ලා … එකටම ගිලෙමුද ?

0
661

අනෙක් අය වගේම අරගලයේ යෙදෙන අයත් මෙයින් ගැලවෙන්නේ නැහැ. මෙි මහඟු අවස්ථාවට පයින් ගැහුවොත්.. හැගීමිවලට, ආවෙිගයට වහල් නොවී මධ්‍යස්ථව බලමු..

මෙහි සැලැස්ම හරියටම ක්‍රියාත්මක වුනොත් වසර 30/35 ඇතුලත සමිපූර්ණ ණය ගෙවා අවසන් කරන රටක් බවට අප පත්වෙනවා. ඒ සදහා වාර්ෂිකව එකතුවන විදෙස් විනිමය (අපනයන 12.6 + සංචාරක 4.4 +විදෙස් ප්‍රේෂණ 7 ) එකතුව ඩෙ. බි 24 අවශ්‍ය වෙනවා..හරිම වැදගත්.

අපට උදවි කරන්නට. ජපානය,චීනය සහ විශේෂයෙන් ඉන්දියාව ,WB, ADB, WHO,USAID,UNDP සූදානමි සාකචිඦා සාර්ථකයි. චීනයෙන් පමනක් ගැටළුවක් තියෙනවා ණය ප්‍රතිව්‍යුහගත කිරීම සමිබන්ධයෙන්. එය අද හෙටම විසදේවී. අපට ඉදිරියේදී රැසියාවෙි සහාය පූර්ණ වශයෙන් ලැබෙිවි..

එපමනක් නොවෙි මහජන චන්දයෙන් පත්වුන ස්ථාවර රජයක්ද අවශ්‍යයයි.. අකැමැත්තෙන් හෝ කියන්න තියෙන මහපොලවෙි සත්‍ය එයයි..

අළුතෙන් ඦන්දයක් පවත්වන්න තව වසරක් හෝ දෙකක් යයි. එතකොට අපි ගිලිලා තියෙයි. ලෙබනනය වගේ..පාර්ලිමෙින්තුවෙි 225 ම එපා කියන නිසා කුමන වෙනසක් වුවද එය ස්ථාවර රජයක් නොවෙි.. 225 ම අරගලකරැවන්ට පිලිකුල්ය..

බුද්ධිමත්ව සිතමු එසේ ප්‍රමාද වුවහොත් බරපතලම හානිය වෙන්නේ 225 හේ අයට සහ නාකි මයිනන්ට නොවෙයි.. අරගල කරන තරැණයන්ටයි..ඔබටයි..මෙි අනතුර..

හැම දෙයකම සීමාව අදුරාගැනීම අවශ්‍යයයි. අඳුර ලගම ආලොකයත් තියෙනවා.අඳුරටම යනවද කියන එක අපි අපිමයි තීරනය කල යුත්තේ…IMF කතාව හැරැනුකොට වෙනත් විසඳුමක් නැහැ. ප්‍රමාදය අපට මරැවා කැදවයි..නැවත සාකචිඦා කරන්න වුනොත් තවත් මාස හතරක් පහක් යනවා. එතකොට අපි ගිලිලා ඉවරයි..

අප්පමාදෝ අමත පදං
පමාදෝ මචිචුනෝ පදං.

  • පරාක්‍රම බස්නායක facebook

Sponsored Article

May be an image of 12 people, people standing and text

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here