මැතිවරණ කොමසාරිස්ගෙන් තවත් හෙළිදරව්වක්!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 25, කොළඹ (LNW):

ලබන අප්‍රේල් මාසය තුළ, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සිදුකිරීමට හැකියාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

ඔහු පැවසූවේ, පළාත් පාලන ඡන්ද විමසීම පිළිබඳ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී සම්මත වීමෙන් පසු ඡන්ද විමසීම පිළිබඳව තීන්දු තීරණ ගැනීමේ හැකියාව පවතින බවයි. සමන් ශ්‍රී රත්නායක මහතා, මාතර ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඒ බව කියා සිටියේය.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා එහිදී වැඩිදුරටත් පැවසූවේ, මැතිවරණ සම්බන්ධ සිද්ධීන් විභාග කිරීම සඳහා වෙනමම අධිකරණයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන ප්‍රහාර සහ ශ්‍රී ලංකා ආර්ථිකය…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ශ්‍රී ලංකාවත්...

කමේනිගේ මරණය සමඟ සතුට, භය සහ බලාපොරොත්තුව අතර ඉරානය බෙදී යයි ද? කාන්තාධිපත්‍යය ද හිස ඔසවන හැඩක්!

සටහන – පුලී මාර්තු 01, LNW (කොළඹ): ඉරාන උත්තරීතර නායක අයතුල්ලා...

ජනතාව ඉන්ධන රැස්කිරීම වැළැක්වීමට පොලිසියෙන් පියවර!

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : මැදපෙරදිග පවතින අර්බුදකාරී...

බටහිර ආසියානු කලාපයේ ගුවන් සීමා වසා දැමීම නිසා ගුවන් වාර 700 කට වඩා අවලංගු වෙයි…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ඇමරිකාව, ඊශ්‍රායලය සහ...