අනුරාධපුරේදී මාලිමාව බිංදුවටම පරදී !

Date:

අනුරාධපුර දිස්ත්‍රික් සමූපකාර මණ්ඩලයට නිලධාරීන් තෝරා පත්කර ගැනීම සඳහා නිලවරණයෙන් ද ජාතික ජන බලවේගයේ කණ්ඩායම පරාජයට පත්ව ඇති බව වාර්තා වේ.

එම නිලවරණයේදී ජාතික ජන බලවේගයේ කණ්ඩායමට කිසිදු ආසනයක් දිනාගැනීමට හැකිවී නැත.

සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ කණ්ඩායම ආසන 13ම දිනාගෙන ඇති අතර ඒ අනුව ඔවුන්ට එහි සභාපති, ලේකම් ඇතුළු සියලු නිලතල හිමිව ඇති බව සඳහන්.

පසුගිය සති කිහිපය තුළ මාදම්පාගම, බේරුවල, කැළණිය, හෝමාගම, අඟුණකොළපැලැස්ස, වැලිවිටිය දිවිතුර යන සමූපකාර සමිතිවල නිලවරණවලදී ජාතික ජන බලවේගයේ කණ්ඩායම් පරාජයට පත්ව තිබෙනු දැකගත හැකිවිය. ඔවුන් ජාතික මැතිවරණයකදී මෙන් පෝස්ටර් අලවමින්, අත් පත්‍රිකා බෙදමින් ගෙන්ගෙට යමින් ප්‍රචාරණ කටයුතු සිදුකර තිබියදීත් මෙසේ පරාජයට පත්වීම විශේෂත්වයකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බටහිර ආසියානු කලාපයේ ගුවන් සීමා වසා දැමීම නිසා ගුවන් වාර 700 කට වඩා අවලංගු වෙයි…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ඇමරිකාව, ඊශ්‍රායලය සහ...

තෙල් මිල සහ මැදපෙරදිග අර්බුදය: OPEC+ ගත් අනපේක්ෂිත තීරණය

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : මැදපෙරදිග කලාපය මහා...

අයතුල්ලා අලිරේසා අරාෆි ඉරානයේ අන්තර්කාලීන නායකත්ව මණ්ඩලයට…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ඉරානයේ ඉහළම පෙළේ...

රෆා දේශසීමාව දින නියමයක් නොමැතිව වසාදැමේ…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ඉරානයට එල්ල වූ...