පුංචි ජන්දය ගැන තීරණය වෙනසක් වෙලාද?

Date:

කොළඹ LNW:පළාත් පාලන මැතිවරණය එළඹෙන අප්‍රේල් මාසයේදී පවත්වන බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජන මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේය.

ව, අද (28) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ තීරණය ඉදිරියේදී කථානායක වරයා විසින් ප්‍රකාශ කරනු ඇති බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමෙන් පසු පළාත් සභා මැතිවරණය පැවැත්වීම ගැනද රජය තීරණයක් ගැනීමට නියමිතයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...