ඉදිරි දින කිහිපය තුළ ගෑස් සිලින්ඩර 180,000ක් වෙළඳපොලට නිකුත් කරනවා – ලිට්‍රෝ සමාගම

Date:

ඉදිරි දින කිහිපය තුළ ගෑස් සිලින්ඩර 180,000ක් වෙළඳපොලට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනය කරයි.

එසේම තම දෛනික පිරවීම් සහ බෙදාහැරීම් කටයුතු දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක වන බැවින් ඉදිරියේදී ප්‍රමාදයකින් තොරව වෙළඳපොලට ගෑස් සැපයීම සිදුකළ හැකි බවයි එම සමාගම සඳහන් කරන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියාවේදී තුන් ඉරියව්වෙන් හැඩ පෙන්නන වෙනුකි විහන්සා

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පානදුර ශාන්ත අන්තෝනි බාලිකාවේ...

අපේ කාලය අවසන්. දැන් Zen Beta පරපුරට පක්ෂය භාරකරන්න කාලය හරි – එජාප නායක රනිල්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිවිල් යුද්ධය නිමවීමෙන් පසු උපන් ‘සෙන් බීටා’...

Epstein ලිපිගොනු: බලවතුන්ගේ රහස් හෙළිදරව්ව

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී ප්‍රසිද්ධියට පත්...

නව විගණාකාධිපති එම ධුරයේ වැඩ භාර ගනී!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : අද (05)...