ඉන්ධන එක් වර්ගයක මිල වැඩි වෙයි!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 31, කොළඹ (LNW):

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල සංශෝධනය කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව ලංකා සුපිරි ඩීසල් මිල රුපියල් 18කින් වැඩි කිරීමට තීරණය කර ඇති අතර එහි නව මිල රුපියල් 331කි.නමුත් අනෙකුත් මිල ගණන් නොවෙනස්ව පවතින බවත් ඛණිජ තෙල් සංස්ථාව කියා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා තත්ත්වය පිළිබඳ නවතම වාර්තාව මෙන්න!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW: අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුව තිබෙන...

LPL දිග ඇරෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 02, කොළඹ LNW: හයවන ලංකා ප්‍රිමියර් ලීග්...

ආපදාවේදී ක්‍රියාත්මක වෙන්න රාජ්‍ය නිලධාරීන්ට නාමල්ගෙන් උපදෙස්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පවතින ආපදා තත්ත්වය හමුවේ රාජ්‍ය නිලධාරීන් ලෙස...

මේස පන්දු ලෝක සූරතාවලියට සිංහයා නැතත් සිංහ කෙල්ලෙක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 02, කොළඹ LNW: චීනයේ වෙන්ග්ඩු හී මේ...