මැදිරිගිරිය පොලීසියේ ස්ථානාධිපති අත්අඩංගුවට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මැදිරිගිරිය පොලීසියේ ස්ථානාධිපතිවරයාව අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, කාන්තා පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර කිරීමේ චෝදනාවක් මත ය.

මෙම ස්ථානාධිපතිවරයා තමන්ට විවිධ තාඩන පීඩන සහ ලිංගික හිංසන සිදුකරන බවට මැදිරිගිරිය පොලිස් ස්ථානයේම සේවය කරන කාන්තා පොලිස් කොස්තාපල්වරියක් විසින් පොලිස් මූලස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශයට පසුගිය ඔක්තෝබර් මාසයේදී පැමිණිලි කර තිබුණු අතර ඒ සම්බන්ධයෙන් කළ විමර්ශනයකින් අනතුරුව ඊයේ (ජනවාරි 31) ඔහුව අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇඳ පොළවේ නැටීම දුෂ්කරය – ක්‍රීඩාවේ අසුභ සෝදා සුබ වර්ණ ගැන්වෙන නව වසරක්!

නිශ්මං රණසිංහ ජනවාරි 01, කොළඹ LNW: අද ජනවාරි පළමුවැනි දා.ඉකුත්...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම පෙඳෙහි රසහව් විඳින්නට හැකි දෙනෙත් ඇත්තේ...

ගාමිණී අතුකෝරළ හිටියා නම් එජාපයට මෙහෙම වෙයිද ?

එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායකවරයකු සහ හිටපු මහලේකම්වරයකු...