පොලිස් ලොකු පුටු හතරකට ස්ථාන මාරු!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, කොළඹ (LNW):

පෙබරවාරි මස 05 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.

ජාතික පොලිස් කොමිසන් සභාවේ අනුමැතියට යටත්ව අදාළ ස්ථාන මාරුවීම් ලබා දී තිබෙන බව සඳහන් වේ.

එම නිවේදනය පහතින් දැක්වේ,