සියවස සැපිරීමට වසර දෙකක් ඇති ඩේසි ආච්චිට විදෙස් ගමන් තහනමක්

Date:

යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් හෙවත් ඩේසි ආච්චිට විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.

ඒ, මුදල් විශුද්ධිකරණ නඩුවක් සහ රුපියල් මිලියන 59ක හවුල් ගිණුමක් පිළිබඳ විමර්ශන සම්බන්ධයෙන් පොලීසිය කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වමින් කළ ඉල්ලීමක් අනුව ය.

ඩේසි ආච්චිගේ වයස අවුරුදු 98 කි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනි ගෙදර යවන්න විමල් සත්‍යග්‍රහයක් අරඹයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මේ වනවිට...

Wang Yi දිවයිනට!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : අද (12) අලුයම...

වනිඳු වාර්තා තබමින් ශ්‍රී ලංකාව පරාජයෙන් මුදවා ගනියි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ජාත්‍යන්තර විස්සයි විස්ස තරග...

කොලොම්බියාවේ නිදහසත් අවසන් වෙන ලකුණු?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොලොම්බියාව, එක්සත් ජනපද හමුදා ක්‍රියාමාර්ගයේ ‘සැබෑ තර්ජනයක්’...