පසුගිය රජයේ ප්‍රබලතම ඇමතිවරයෙක් අද හෙටම අත්අඩංගුවට ?

පසුගිය රජයේ ප්‍රධානතම පෙළේ ඇමති ධුරයක් දැරූ දේශපාලනඥයකු අද හෙටම පොලීසිය විසින් අත් අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව ආරංචිමාර්ග පවසයි.

ඒ, ආන්දෝලනාත්මක මුදල් ගනුදෙනුවකට අදාළව දීර්ඝ කාලයක් අධිකරණය හමුවේ විභාග වෙමින් තිබී ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේදී නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා අස්කරගත් නඩුවකට අදාළව ය.

මේ සම්බන්ධ විමර්ශන කටයුතු මේ දිනවල ලහිලහියේ සිදුවෙමින් පවතින බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීල නායකයාගේ ඓතිහාසික ජයග්‍රහණයට ජනපති අනුරගෙන් සුබපැතුම්!

කොළඹ LNW:සිව්වන වරටත් බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස පත්වූ හිටපු ජනාධිපති...

ගැඹුරු පීඩන අවපාතය ‘ARNAB’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි – කාලගුණයෙන් රතු නිවේදනයක්

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:බෙංගාල බොක්කේ නැගෙනහිර මධ්‍යම සහ ඊට යාබද...

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...