මයිනා ගෝ ගම පසුකරගෙන ගෝටා ගෝ ගමට යන වෛද්‍ය සිසුන්! (VIDEO)

0
2297

ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහිව ගෙන යන ජන අරගලවලට සහය දක්වමින් අද (29) පස්වරුවේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවද විරෝධතා පා ගමනක් සංවිධානය කර තිබුණි.

රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියේ වෛද්‍ය පීඨයන්හි අධ්‍යාපන ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහභාගීත්වයෙනුයි එය සංවිධානය කර තිබුණේ.

මෙම විරෝධතා පා ගමන නෙළුම් පොකුණ රඟහල අසලින් ආරම්භ වූ අතර කොල්ලුපිටිය ”මයිනා ගෝ ගම” හරහා ගෝල්ෆේස් හි ”ගෝටා ගෝ ගම” වෙත පැමිණියේය.

ASK

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here