වායු ගුණාත්මකභාවය පහළ ගිය ප්‍රදේශවල ජනතාවට විමසිළිමත් වන්නැයි උපදෙස්!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 18, කොළඹ (LNW):

රත්නපුර ගැටන්ගම ප්‍රදේශයේ වායූ ගුණාත්මකභාවය ඒකක 108 – 116ත් අතර අගයක පවතින අතර ඇඹිලිපිටිය නගරයෙන් වාර්තා වන වායු ගුණාත්මකභාවය ඒකක 100-108ත් අතර අගයක සටහන් වි ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ වාර්තාවට අනුව පෙන්වා දේ.

වායු ගුණාත්මක දර්ශකයට අනුව වායු ගුණාත්මකභාවය ඒකක 50ට අඩුවෙන් පැවතිම යහපත් වුවත්, මේ වනවිට කොළඹ, යාපනය, කුරුණෑගල, මහනුවර, කෑගල්ල, ගාල්ල ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක වායු ගුණාත්මකභාවය පවතින්නේ ඒකක 60 ඉක්ම වූ අගයකයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරන්නේ, නුවරඑළිය මාගස්තොට ප්‍රදේශයේ වායූ ගුණාත්මකභාවය ඒකක 44 – 52 ත් අගයක පවතින අතර, ස්වසන අපහසුතා ඇති පුද්ගලයින් මේ පිළිබඳ විමසිලිමත් විය යුතු බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇල්බේනියාවේ ආණ්ඩු විරෝධී විරෝධතා ප්‍රචණ්ඩකාරී වෙයි:13 දෙනෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇල්බේනියාවේ අගනුවර වන...

එස්එස්සී ආලෝකයෙන් ලැබූ පළමු ජය පකිස්තානයට

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: විස්සයි විස්ස ලෝක කුසලාන...

දවසක ජනතාව හොඳ කෙනෙක් තෝරගනී.. මොකද මේ රටේ නායකයන්ගේ හිඟයක් තියනවා – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, කොළඹ LNW : තමන් සිංහල බෞද්ධාගම...