අනෝතත්ත විල නෙළුම නෙළාලා – අමිතා වැදිසිංහ සමුගනී !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ප්‍රවීන ගායන ශිලිපිනී අමිතා වැදිසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහත්මිය 82 වැනි වියේ පසුවූවාය.

සෙංකඩගලපුර දළදා බුදු රැස්, කන්ද උඩින් හඳ පායන ලීලා, ඔන්න බබෝ ඇතින්නියා, බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි අද, අනෝතත්ත විල නෙළුම නෙළාලා යනාදී ඇය ගායනා කළ ගීත දිගු කලක් තිස්සේම ජනාදරයට ලක්ව පවතී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජලාශ තුනක වාන් දොරටු විවෘත කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:වික්ටෝරියා, රන්දෙණිගල සහ රන්ටැඹේ යන ජලාශවල වාන්...

රනිල් එජාප නායකත්වය අතහරින්න සූදානමින්!

කොළඹ LNW: එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ...

ඉරණමඩු ජලාශය තවදුරටත් වාන් දමයි..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : මේ වනවිටත් ,...

අද (18) පාර්ලිමේන්තුව කැඳවීමට හේතුව ?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : අද (18)...