වතු කම්කරුවන්ටත් පෞද්ගලික ලිපිනයක්!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 21, කොළඹ (LNW):

සෑම වතු කම්කරු පවුලකටම පෞද්ගලික ලිපිනයක් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළ බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය පවසයි.

Clean Sri Lanka වැඩසටහන සමගාමීව එම කටයුතු සිදුවන බව, එහි ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සඳහන් කළේය. තවද, වතුකරයේ ජීවත් වන පවුල් සංඛ්‍යාව 260,000කට අධික බවද ඔහු පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුට තවත් වගකීමක්

කාන්තා හා ළමා අපයෝජන නිවාරණ දිසාව භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය...

දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර හදිසියේ අභාවප්‍රාප්ත වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා...

ඉතිහාසයේ ජනාධිපති වැය ශීර්ෂයට වැඩිම මුදල 2026. ජනාධිපතිතුමාගේ විනාඩියක වියදම රුපියල් 21,000යි – දයාසිරි

ජනාධිපති වැය ශීර්ෂය සම්බන්ධයෙන් අතීතයේදී ජනතා විමුක්ති පෙරමුණ දැඩි...

21 වැඩේ පරණද ?

මම හිතනවා මේ වෙද්දී ලංකාවේ දේශපාලනයේ ඉන්න අයගෙන් වැඩියෙන්ම...