ඉන්දීය ණය පහසුකම යටතේ සහන මිලට සහල්!

0
3410

ඉන්දීය ණය පහසුකම යටතේ ආනයනය කරන සහල් සතොස අලෙවිසැල් සහ සුපිරි වෙළඳසැල් වලට නිකුත් කරන අතර, එමඟින් පාරිභෝගිකයන්ට සහන මිලට සහල් මිළදී ගැනීමට අවස්ථාව සලසා දීමට තීරණය කළ බව වෙළඳ අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි.

මෙසේ ගෙන්වන සහල් අතර, කැකුළු, නාඩු සහ සම්බා සහල් ඇතුළත් බවයි අමාත්‍යවරයා පවසන්නේ.

MIAP

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here