අලුත් අවුරුද්දෙන් පස්සේ අලුත් මුදල් ඇමතිවරයෙක් ?

එළඹෙන සිංහල – හින්දු අලුත් අවුරුදු සමයෙන් පසු මුදල් අමාත්‍ය ධුරයෙහි වෙනසක් සිදුවනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව, දැනට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යටතේ පවතින මුදල් අමාත්‍ය ධුරය වෙනත් අයෙකුට ලබාදීමට යෝජනා වී ඇති බව සඳහන්.

නව මුදල් අමාත්‍යවරයා වශයෙන් පත්කිරීමට යෝජනා වී ඇත්තේ ආර්ථිකයට අදාළ ක්ෂේත්‍ර ගණනාවක අත්දැකීම් සම්භාරයක් ඇති මෙරට ප්‍රධානතම ව්‍යාපාරිකයකු බවත් ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර තවමත් සාකච්ඡා සිදුවෙමින් පවතින බවත් මෙතෙක් අවසන් එකඟතාවකට පැමිණ නොමැති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට(ICC) එරෙහිව නව සම්බාධක පනවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 10: ජාත්‍යන්තර අපරාධ...

ඥානසාර හිමිගේ සිර දඬුවම සම්බන්ධ කටයුතු කෙරුණු ආකාරය ගැන රනිල්ගෙන් ප්‍රකාශයක්

පසුගිය යහපාලන රජය සමයේදී ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට සිර...

බන්ධනාගාර රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීමට පත් කළ විශේෂ කමිටුව රැස්වෙයි!

කොළඹ LNW:ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක...

පාඩු පිට දිව්ව තැපෑල රුපියල් මිලියන 15,000 ක ආදායම් ඉලක්කය කරා යයි!

කොළඹ LNW:අද (09) දිනට යෙදෙන ලෝක තැපැල් දිනය වෙනුවෙන්...