කලාකරුවන් රොඳ බැඳුණු අරගල බිම! (PHOTOS)

වත්මන් ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට විරෝධය පළකරමින් ජන අරගල කලාකරුවන් අද (30) කොළඹ නිදහස් චතුරශ්‍රයේ සිට ගෝල්ෆේස් අරගල භූමිය දක්වා විරෝධතා පා ගමනක් සංවිධානය කර තිබුණි.

විවිධ ක්ෂේත්‍රවල විහිදී සිටින කලාකරුවන් රැසක් ඊට සහභාගී වී සිටි ආකාරය එහිදී දක්නට ලැබුණි.

සියලුම ජායාරූප නැරඹීම සඳහා පිවිසෙන්න