ගොසිප් ගර්ල් හි ජෝර්ජිනා ලෙසින් හදවත් සොරාගත් Michelle Trachtenberg ගේ හදිසි නික්ම යෑම!

Date:

සටහන – පුලී
පෙබරවාරි 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
අනූව දශකයේ ළමා තරුවක් ලෙස ජනප්‍රියත්වයට පත් රංඟනශිල්පිනියක් වූ Michelle Trachtenberg වයස අවුරුදු 39 පසු කරමින් සිටියදී හදිසියේ මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෑන්හැටන් පොලිසිය පැවසුවේ ඉකුත් බදාදා උදෑසන ඇමතුමකට ප්‍රතිචාර දැක්වූ බවත් ඇය ඊට සිහියෙන් ප්‍රතිචාර නොදැක්වූ බවත් සොයා ගත් බවයි.

ඇමරිකානු රංඟනශිල්පිනී Trachtenberg වයස අවුරුදු තුනේදී රූපවාහිනී වෙළඳ දැන්වීම් තුළින් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කරන ලදී, එමෙන්ම ඇය බෆී ද වැම්පයර් ස්ලේයර්ගේ බාල සොහොයුරිය වන ඩෝන් සමර්ස් ලෙස දැක්වූ චරිතය ඔස්සේ වඩාත් ප්‍රසිද්ධියට පත් වූ අතර පසුව 2007 සිට 2012 දක්වා දිව ගිය ගොසිප් ගර්ල් හි ජෝර්ජිනා ස්පාර්ක්ස්ගේ භූමිකාවට පණ පෙවීය.

Trachtenberg, 1996 වසරේ හැරියට් ද ස්පයි චිත්‍රපටයෙන් සිය පළමු චිත්‍රපටය ජවනිකාව ආරම්භ කළ අතර ඇය නිකෙලෝඩියන් නිෂ්පාදන කිහිපයකම ද පෙනී සිටියාය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතීඥවරියකට බැන තර්ජනය කිරීම : කඩුවෙල නගරාධිපතිගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියා ඇප මත නිදහස්

නීතීඥවරියකට බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරන...

සුඩානයේ සිවිල් යුද්ධයට වහාම සටන් විරාමයක් අවශ්‍යයි – Antonio Guterres

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ කුරිරු සිවිල්...

රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් පස් දෙනෙකුට දිවි අහිමි වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : පැය 24ක් තුල...

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දාට පැය 72ක රැඳවුම් නියෝග!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW: අත්අඩංගුවට ගෙන සිටින හිටපු...