මර්වින්ගේ සිද්ධියට ප්‍රසන්න රණවීර සහ සිංගප්පූරු සරත් අල්ලන්න හොයයි. ඒ දෙන්නාත් හැංගිලා !

Date:

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඊයේ (05) රාත්‍රියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට තිබිණි.

ඒ, නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක කඩ කාමර ඉදිකර ඒවාට කූඨ ලේඛන සකස් කර විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බවයි ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

ඔහු අද (06) දිනයේදී මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

මෙම සිද්ධියට අදාළව එවකට කැළණිය ප්‍රාදේශීය සභාවේ සභාපති වූ හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීර සහ මර්වින් සිල්වාගේ පුද්ගලික ලේකම්වරයා වූ සිංගප්පූරු සරත් නමැත්තා ද අත් අඩංගුවට ගැනීමට නියමිත අතර මේ වනවිට ඔවුන් දෙදෙනාම සැඟවී ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පළාත් සභා ? එහෙම එකක් ඕනෙ නැහැනෙ – පළාත් සභා මැතිවරණය නොපවත්වන බවට නියෝජ්‍ය ඇමති රත්නගෙන් ප්‍රකාශයක් ?

පළාත් සභා මැතිවරණයක් පැවැත්වීම අනවශ්‍ය බවත් ඒවා දැනට පවතින...

රනිල් මහින්ද සහ ලොහාන් …

බීබීසියේ සරෝජ් පතිරණ මම ලොහාන් රත්වත්තේ ගැන ලියපු පෝස්ට්...

නියෝජ්‍ය ඇමතිලාට විශ්වාසභංග දැම්මාට වැඩක් නෑ, මන්ත්‍රී කෙනෙකුට දැම්මා වගේ තමා – ඇමති වසන්ත

ජාතික ජන බලවේග ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයකුට එරෙහිව විපක්ෂය විශ්වාසභංග...