වන්දිත් අරන් වියත්පුරෙන් නිවාසත් ගත් මන්ත්‍රී ලැයිස්තුවත් එළියට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පසුගිය අරගල සමයේ නිවාස ගිනිගත් මන්ත්‍රීවරුන් සඳහා රජයෙන් ලබාදුන් වන්දි මුදල්වලට අමතරව රජයට අයත් වියත්පුර නිවාස සංකීර්ණයෙන් නිවාස ද ලබාගත් මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුවක් නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා විසින් ඊයේ (මාර්තු 07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

පන්නිපිටිය වීර මාවතේ පිහිටි වියත්පුර නිවාස සංකීර්ණයේ Block 05 හි නිවාස ලබාදෙන ලෙස මන්ත්‍රීවරුන් පිරිසක් එවකට පාර්ලිමේන්තුවේ කථානායක වෙත ඉල්ලීම් කර ඇති අතර ඒ අනුව පහත සඳහන් මන්ත්‍රීන් 26 දෙනෙක් සඳහා වියත්පුර නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාදී ඇත.

එසේම සාමාන්‍ය ජනතාවට එම නිවාස ලබාදෙන ආකාරයට වඩා අඩු මුදලකට සහ වසර 15ක කාලයකින් මුදල් ගෙවා අවසන් කිරීමට හැකිවන පරිදි විශේෂ ක්‍රමවේදයකට ඔවුන්ට එම නිවාස ලබාදී ඇති බවත් එහිදී අනාවරණය කෙරිණි.

ඒ සම්බන්ධයෙන් නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...