මෙවර මැතිවරණයට අපේක්ෂකයින් 80,000ක්!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 21, කොළඹ (LNW):

මැයි මස පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සදහා අපේක්ෂකයින් 80,000ක් ඉදිරිපත් වී සිටින බව මැතිවරණ කොමිසම පවසයි.

පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලින් ඉදිරිපත්ව සිටින මෙම අපේක්ෂකයින්ගෙන් 8500 ක් තෝරාපත් කර ගන්නා මැතිවරණය ලබන මැයි 06 වැනිදා පැවැත්වීමට නියමිත අතර,

ව්ව්ධ හේතු මත මැතිවරණය අවස්ථා කිහිපයකදී කල් දමනු ලැබූ අතර, මෙම පළාත් පාලන මැතිවරණයේදී, පළාත් පාලන ආයතන 336 සදහා සභිකයින් තෝරා ගැනෙනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම මූල්‍ය ප්‍රතිපත්ති තීරණය! 

රෂිකා හෙන්නායක ජනවාරි 28, කොළඹ LNW : 2026 ජනවාරි මස...

සුපිරි අට 30 සහ 31 තුරඟ තරග පිටියට

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: චැම්පියන්ස් ලීග් ජාතික පාපන්දු...

තවමත් ආලෝකයක් නොලද ජනවාරියේ “Who is Lasantha” ජනගත වෙයි! (PHOTOS)

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් මුහුණපා ඇති සියලු ආකාරයේ අපරාධයන්ට...

හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව අද යළි කැඳවයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව...