දැන් නැති වුණාට පස්සේ එහෙම වෙන්න පුළුවන්!

Date:

කොළඹ LNW: මේ මොහොතේ ඒකාබද්ධ විපක්ෂයක් හැදීමේ සූදානමක් පවතින බවට ප්‍රචාරය වූ පුවතේ සත්‍යතාවක් නැති නමුත් පළාත් පාලන මැතිවරණයේදී ඇතැම් තැන්වලදී ආණ්ඩුවට විරුද්ධ බලවේග සමඟ එක්ව පාලන බල පිහිටුවීමේ හැකියාවක් ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පැවසුවේය.

ඒ, අද (24) සමඟි ජන බලවේගයේ මාධ්‍ය හමුවේදීය.

”හැබැයි අපි පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ පළාත් පාලන ආයතනවලදී ආණ්ඩුවට විරුද්ධ බලවේග එක්ක එකතුවෙලා සමහර තැන් වලදී අපි පාලන බල පිහිටුවන්න ඉඩ තියෙනවා. නමුත් ඒකාබද්ධ දේශපාලන පෙරමුණු හදන්න යන්නේ නැහැ. ඒ පක්ෂත් එහෙම නෑ අපිත් එහෙම නෑ.” යනුවෙන් චරිත හේරත් මහතා සඳහන් කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගල් අඟුරු ටෙන්ඩරය ගැන කිසිදු චෝදනාවක් අපිට නෑ. නැව් 7යි ආවේ, ඩොලර් මිලියන 2ක් දඩ ගහලා තියෙනවා – ඇමති වසන්ත

සටහන - රුවන් නෙළුගොල්ල ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක්...

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...