පොලීසිය මහ රෑ සත්‍යග්‍රහයට කඩාපැන අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 27ක්. අන්තරේ කැඳවුම්කරුත් ඒ අතර

0
642

සටහන – රුවන් නෙළුගොල්ල

සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට පැවති සමසෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුවේ සත්‍යග්‍රහයට අද (28) අලුයම කඩා වැදුණු පොලීසිය සිසුන්ට පහරදී අත් අඩංගුවට ගත් බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පවසයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇති විරෝධතාකරුවන් සංඛ්‍යාව 27 කි.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ද මෙසේ අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

සබැඳි පුවත් –