අත්අඩංගුවට ගත් කිත්සිරි රාජපක්ෂ අලුත්කඩේ උසාවියට ඉදිරිපත් කරයි

අත්අඩංගුවට ගත් එක්සත් ජාතික පක්ෂයේ මැද කොළඹ සංවිධායක, හිටපු නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ අලුත්කඩේ උසාවියට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

දෙමටගොඩ ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලකදී පුද්ගලයකුට බැනවැදී තර්ජනය කිරීම සම්බන්ධයෙන් ඊයේ (28) රාත්‍රියේ ඔහුව දෙමටගොඩ පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබිණි.

සබැඳි පුවත් –