කිත්සිරි රාජපක්ෂ ඇප මත නිදහස් !

Date:

අත්අඩංගුවට ගත් එක්සත් ජාතික පක්ෂයේ මැද කොළඹ සංවිධායක, හිටපු නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ ඇප මත මුදාහැරීමට අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

දෙමටගොඩ ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලකදී පුද්ගලයකුට බැනවැදී තර්ජනය කිරීම සම්බන්ධයෙන් ඊයේ (28) රාත්‍රියේ ඔහුව දෙමටගොඩ පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබිණි.

අද (29) දහවල් ඔහුව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙසේ ශරීර ඇප මත මුදාහැර ඇත.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවට ප්‍රබල භූතානයෙන් ගෝල පහක්

නිශ්මං රණසිංහ ජනවාරි 20, කොළඹ LNW: දකුණු ආසියානු ෆුට්සාල් තරගාවලියේ...

නන්දනගේ අන්තිම කැමති පත්‍රය.

සාමාන්‍යයෙන් මෙලොව හැර යන ඕනිම කෙනෙකුට අවසන් කැමැත්ත කියලා...

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට තවත් එළියක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2026 හොඳම මධු­ස­මය ගම­නාන්ත ස්ථාන 10 අත­රට...

දිට්වා ආපදාව: විශේෂ කාරක සභාවට අනුමැතිය හිමිවෙයිද?

කොළඹ LNW:සුබසාධන ප්‍රතිලාභ පනත යටතේ අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේ...