මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ  මහේස්ත්‍රාත්වරයකුගේ වැඩ තහනම්!

Date:

රෂිකා හෙන්නායක අප්‍රේල් 03, කොළඹ LNW :

මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ  මහේස්ත්‍රාත්වරයකුගේ වහාම ක්‍රියාත්මක වන පරිදි  අධිකරණ කොමිෂන් සභාව මගින් සේවය අත්හිටුවා ඇතැයි වාර්තා වන අතර, මෙම සේවය අත්හිටුවීම සිදුකර ඇත්තේ, අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිළධාරින්  සිදු කළ මුලීක විමර්ෂණයකින් අනතුරුව බව සඳහන් වේ.

මහේස්ත්‍රාත්වරයා පිළිබදව අධිකරණ කොමිෂන් සභාවට ලැබී තිබු පැමිණිලි පිළිබඳව  විමර්ශණය ආරම්භ කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පෙළපොතකින් මතු වූ අධ්‍යාපනික සහ සංස්කෘතික ගැටුම

ඕවින්දි විෂ්මිකා ජනවාරි 02, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ 6 ශ්‍රේණියේ...

පුනරුදයට මඟ මහනවර දිස්ත්‍රික් සමාරම්භය අකුරණදී!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීමේ...

නෝ වර්ක්, නෝ ප්‍රොබ්ලම්. ලෙස් වර්ක්, ලෙස් ප්‍රොබ්ලම්. මෝර් වර්ක්, මෝර් ප්‍රොබ්ලම් – ඇමති හඳුන්

ගතවූ 2025 වසර යනු තමන්ටත් තම නියෝජ්‍ය අමාත්‍යවරයාත් වැඩියෙන්...

ජීවන වියදම් ඉහළ යාමට එරෙහිව ඉරානයේ විරෝධතා අතරතුර හයදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 02: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ...