පාර්ලිමේන්තුව අවට තවමත් උද්ගෝෂණ – පොලීසියෙන් කඳුළු ගෑස්

Date:

පාර්ලිමේන්තුව අසල හොරු ගෝ ගම අරගල භූමිය තාවකාලිකව වසා දැමුවද තවමත් පාර්ලිමේන්තුව අවට ප්‍රදේශයේ විරෝධතා පැවැත්වෙන බව වාර්තා වේ. මේ වනවිටත් විරෝධතාකරුවන් සැළකිය යුතු ප්‍රමාණයක් පාර්ලිමේන්තුව අවට ප්‍රදේශවල රැස්ව සිටී.

පැලවත්ත මාර්ගය දෙසින් පාර්ලිමේන්තු පිවිසුමේ විරෝධතාවයේ නිතරව සිටින පුද්ගලයන් විසුරුවා හැරීම සඳහා පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා. කෙසේ නමුත් පොලීසියේ බාධා කිරීම් නොතකා තවදුරටත් විරෝධතාකරුවන් රැඳී සිටින බවයි වාර්තා වන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉන්දියාවේ සංචාරයක

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඉන්දියාවේ...

වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 06) දිනයේදී නැගෙනහිර, ඌව...

මෝදර තට්ටු නිවාස සංකීර්ණයක බදාම කොටසක් කඩා වැටීමෙන් 7 හැවිරිදි දරුවකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ, මෝදර, මාදම්පිටිය ප්‍රදේශයේ පිහිටි හෙළමුතු...

විගණකාධිපතිනිය කථානායක ජගත් හමුවේ රහස්‍යතාව පිළිබඳ දිවුරුම ලබාදෙයි

සටහන - රුවන් නෙළුගොල්ල නව විගණකාධිපති ලෙසින් තේරී පත්වූ සමුදිකා...