තැපැල් ඡන්ද පත්‍රිකා සියල්ල අද මැතිවරණ කොමිසමට!

0
192

රෂිකා හෙන්නායක

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ සියලුම ඡන්ද පත්‍රිකා මෙම මස 30 වනදා වන විට මුද්‍රණය කර මැතිවරණ කොමිෂන් සභාව වෙත භාර දීමට බලාපොරොත්තු වන බව රජයේ මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර මහතා පවසයි.

තැපැල් ඡන්ද පත්‍රිකා සියල්ල මුදණය කර අද දිනය තුළදී මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදීමට නියමිත බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.