නව පාප් වහන්සේ තෝරා ගැනීමේදී ශ්‍රී ලංකාවට ද ඉහළ අවස්ථාවක්!

Date:

රෂිකා හෙන්නායක

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වීමත් සමඟ නව පාප් වහන්සේ තෝරා ගැනීමේදී ශ්‍රී ලංකාවට ද ඉහළ අවස්ථාවක් හිමිව ඇතැයි රෝමයේ ශ්‍රම සංක්‍රමණිකයින් භාර ආත්මික උපාද්‍ය පියතුමා වන නෙවිල් ජෝ පෙරේරා හිමිපානන් පවසා සිටී.

කොළඹ අගරඳගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන්ගේ නම, නව පාප් වහන්සේ තෝරා ගැනීමේ පළමු නම් හයට ඇතුළත් බවත්, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ශ්‍රී ලංකාව කෙරෙහි දැඩි උනන්දුවක් දැක්වූ බවත්, රෝමයේ ශ්‍රම සංක්‍රමණිකයින් භාර ආත්මික උපාද්‍ය පියතුමා වන නෙවිල් ජෝ පෙරේරා හිමිපානන් පවසා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යෝධයා මීටර් 60 අවසාන තරගයේදී ආසියාවේ හත්වැන්නා වෙයි – අද මධුශිකා සහ මෙත්මි තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: චීනයේ ටියන්ජින් හී පැවත්වෙන...

අපිට ගැහුවොත් අපිත් ගහනවා. ඒක තමයි දේශපාලනයේ විදිහ. ඒවා ගැන ප්‍රශ්න කරන්න එපා ! – ඇමති ලාල්

තමන්ට යම්කිසිවකු නිරපරාදේ මතවාදීව පහරදෙන්නේ නම් තමනුත් පෙරළා පහරදෙන...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්

සටහන - රුවන් නෙළුගොල්ල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින්...